please wait please wait
Sri lankan school Elakaka Maha Vidyalaya Bentota
e-mail elakaka@gmail.com
Can,t see sinhala please TAKE SINHALA UNICODE
  Home

ඇලකාක මහා විද්‍යාලයේ යුධ හමුදා බාලක ශිෂ්‍යභට ඛණ්ඩය විදුහල්පති ජයරත්න ඉදුරුවගේ මහතාගේ සැලසුමකට අනුව 2009 - නොවැම්බර් - 03 දින ආරම්භවිය.

ගෞරවනීය සහභාගීත්වය

* පලවන බල ඇණියේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් මහානාම පෙරේරා තුමන්

*දකුණු පලාත් සභා මන්ත්‍රී නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න මැතිතුමා.

* බෙන්තොට කොට්ඨාස භාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ එල්.පි. විමලවීර මැතිතුමා

* ගා/ඇලකාක ම.වි. විදුහල්පති ජයරත්න ඉදුරැවගේ මැතිතුමන්

* ඛණ්ඩභාර නිලධාරී එච්.කේ.ඩි. සංජය ක්‍රිෂාන්ත

 

ජැකක
නිත්‍ය කාර්ය මණ්ඩල උපදේශක වර්ණ සැරයන් ආනන්ද එම්. ඩබලිව්.
සමාරම්භක උළෙල
ජකසජන
විදුහල්පතිතුමන් සමග අධ්‍යාපන අධ්‍යාපන අධ්‍යක්ෂක තුමන් පහන්සිල දැල්වීම අනදෙන නිලධාරිතුමන් පහන්සිල දැල්වීම පලාත්සභා මන්ත්‍රීතුමන් පහන්සිල දැල්වීම ඛණ්ඩභාර නිලධාරතුමන් පහන්සල දැල්වීම
click
නිත්‍ය උපදේශක පහන්සිල දැල්වීම අණදෙන නිලධාරිතුමන් සභාව ඇමතීම ඛණ්ඩභාර නිලධාරිතුමන් සභාව ඇමතීම ඛණඩභාර නිලධාරි සංජය ක්‍රිශාන්ත