| 2010 ජාතික ඵලදායිතා තරගය (පාසල්) විශේෂ කුසලතා සහතිකය දිනාගැනීම |
සමස්ත ලංකා සංගීත හා මුද්‍රානාට්‍ය තරගය 2010 සමූහ ගායන - කණිෂ්ඨ දේශාභිමානි තරගයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීම |
| 2010 ජාතික ඵලදායිතා තරගය (පාසල්) උසස් පෙළ විශේෂ කුසලතා සහතිකය දිනාගැනීම |
පළාත් විද්‍යා දැණුම මිනුම තරග 2010 |
ජේෂ්ට කණ්ඩායම පලවන ස්ථානය (දකුණු පළාත්) |
| ජේෂ්ට කණ්ඩායම ප්‍රථම ස්ථානය (ඇල්පිටිය කලාප) |
| කණිෂ්ට කණ්ඩායම දෙවන ස්ථානය (ඇල්පිටිය කලාප) |
| සමස්ථ ලංකා පාසල් මුදෘකාංග තරගාවලිය 2010 දකුණු පලාත දෙවන ස්ථානය දුලාන් චන්ද්‍ර කුමාර සිසුවා දිනාගැනීම |
| සමස්ථ ලංකා පාසල් මුදෘකාංග තරගාවලිය 2010 දකුණු පලාත කුසලතා සහතිකයක් තරිදු රුමේෂ් සිසුවා දිනාගැනීම |
| හරිතවන සංසදය මෙහෙයවූ වසරේ විශිෂ්ටතම පාරිසරික පාසල ගාල්ල දිස්ත්‍රික් විශිෂ්ට කුසලතා සම්මානය |
| |
|
පළාත් ගණිත දැණුම මිනුම තරග 2010 |
ජේෂ්ට කණ්ඩායම දෙවන ස්ථානය (දකුණු පළාත්) |
| ජේෂ්ට කණ්ඩායම ප්‍රථම ස්ථානය (ඇල්පිටිය කලාප) |
| කණිෂ්ට කණ්ඩායම ප්‍රථම ස්ථානය (ඇල්පිටිය කලාප) |