please wait please wait
Sri lankan school Elakaka Maha Vidyalaya Bentota
e-mail elakaka@gmail.com
Can,t see sinhala please TAKE SINHALA UNICODE
  Home
     

නැටුමට ගැයුමට උපන් හපන් මෙත්තානි

බටනලා වාදක ප්‍රින්ස්
සංගීත අංශය මෙහෙයවන සුජානි මිය
pleasr wait
මෙත්තානි කුමාරි බන්ඩාර සිසුවිය ජාතික මට්ටමෙන් සංගිත හා නට්‍ය තරග සුජානි ගුරු මහත්මිය මගපෙන්වීම යටතේ ජයග්‍රහනය කර ඇත.
යස
 
please wait
ප්‍රින්ස් සංගිත ගුරුතුමිය සමග
please wait
 
please wait
සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ සංගීත අංශයේ ලලිත කලාවේදී විශේෂ උපාධි ධාරිනියක්වන සුජානි ජයලක්ෂ්මි වික්‍රමආරච්චි ගුරුතුමිය 1977 වර්ශයේ සිට ඇලකාක ම.වි. සංගීත අංශයේ අ.පො.ස. උ.පෙ. සංගීත විශය ධාරාව ප්‍රථම වරට ස්ථාපනය කරමින් විද්‍යාලීය සංගීත අංශයයේ සුවිශේෂි මෙහෙවරක් ඉටුකිරිමට දායක වූ අයෙකු ලෙස හැදින්විය හැක
please wait
සිසු උපහාර ලබන සුජානි ගුරුතුමිය

2007 වර්ශයේ දකුණු පලාත් ගුරු උපහාරනේ පිදුම් ලැබීමේ භාග්‍යද උදාකරගත් ඇය විද්‍යාලයට අඩුපාඩුවක්ව පැවති පෙරදිග තූර්ය වාදක කණ්ඩායම හා විද්‍යාලීය සංගීත කන්ඩායම ආරමභ කිරීමත් සමග විද්‍යාලීය සංගීත අංශයේ නව තාවයකට පත්විය. පාසලේ දරු දැරියන් සමස්ත ලංකා සංගීත හා මුද්‍රානාට්‍ය තරගයට මේ දක්වාම සහභාගිකරවා ඇති අතර 2006 වසරේ සමස්ත ලංකා සංගීත හා මුද්‍රානාට්‍ය අවසන් මහා තරගයෙන් මෙත්තානි කුමාරි බන්ඩාර සිසුවිය ඒකල කණිෂ්ඨ නූර්ති ගායනා තරගයෙන් ප්‍රථම ස්ථානයත් ප්‍රින්ස් ලක්ෂාන් තිසේරා සිසුවා රාගධාරි බටනලා (ඒකල කණිෂ්ඨ) 2006 හා 2009 වසරවල 3 වන ස්ථානයත් හිමිකර ගැනීමට සමත් වී ඇත.

ඊට අමතරව කලාප හා පලාත් තරග වලින් වෙනත් සමූහ සංස්කෘතික ජනගායනා භක්ති ගීත තරග වලින් ජයග්‍රහන මෙම විද්‍යාලයට හිමිකර දි ඇත. තවද විද්‍යාලයේ ක්‍රිඩා ආගමික හා වෙනත් උත්සව වලදි සංගීත අංශයේ සිසු දරු දැරියන් සංගිත ගුරැ මහත්මියගේ මග පෙන්වීම යටතේ විවිධ ගාය වාදන ඉදිරිපත් කරමින් කරන සේවාව ප්‍රසංසනීය වේ. තවද මෙම ගුරැ මහත් මියගේ මගපෙන්වීම යටතේ 2007 වසරේ ආරම්භ වූ විද්‍යාලීය චෙස් සංගමය මගින් සිසු දරු දැරියන්ට කලාප පලාත් සමස්ත ලංකා කණ්ඩායම් හා ඒකල තරග ජයග්‍රයන හිමිකර ගැනීමට මේ දක්වාම හැකිවී ඇත. එතුමිය වාර්ශික ක්ශේත්‍ර චාරිකාව සංවිධානය කිරිමද සිදුකරයි.

චකැ්ි
මෙම වද්‍යාලයේ සංගීත අංශයේ ඉගෙනුම ලබන දරු දැරියන් අතර අ.පො.ස. උ.පෙ. සමත් සෟන්දර්හ කලා විශ්ව විද්‍යාලයේ ලලිත කලාවේදි විශේස උපාධිය හැදෑරූ ප්‍රථම සිසුවිය වුයේ සුමාලි අබේවික්‍රම සිසුවියයි. මීට අමතර සංගීත අංශය මගින් පවත්වන සත්සරනි ගුරු සිසු තත්ව කවයේ විවිධ ව්‍යාපෘති අතර පද්‍ය රචනා තරග ප්‍රෙහෙලිකා තරග මල් වගා ව්‍යාපෘති වෙසක් කාඩ් පත් මුද්‍රණය උදැසන රැස්වීමේ දේශාභිමානි ගීත ගායනයද මෙම විද්‍යාලයේ අභිවෘද්ධියට හා සිසු කුසලතා ඔප නැන්වීමටද මෙතුමිය ක්‍රියාකර ඇත. අ.පො.ස සා.පෙළ - උ.පෙළ පෙරදිග සංගීත විෂය ධාරාවේ 100% ප්‍රතිඵල දැක්වීමටද සුවිශේෂිත්වයක් මෙම විද්‍යාලයට ගෙනඑුමටද එතුමිය සමත්වී ඇත.